ඉවුම් පිහුම් සිංහල රසකැවිලි සුදු අලුවා May 13, 2020May 14, 2020 bimz 0 Comments සුදු අලුවා අවශ්‍ය ද්‍රව්‍ය:-හාල් පිටි කෝප්ප 3සුදු සීනි කෝප්ප 2 ½වතුර කෝප්ප 1කජු අවශ්‍ය පමණටසාදන ක්‍රමය:-හාල් පිටි හොඳින් බදින්න(ගින්දරට දැම්මාම පිළිස්සෙන තරමට)එම පිටි හොඳින් හලාගන්න.සීනි වලට ලුණු ස්වල්පයක් දමාගෙන එනතුරු උණු කරන්න.ලිපෙන් ඉවතට ගෙන හොඳින් නිවාගන්න.මෙයට කජු ටික දමා මිශ්‍ර කරන්න.දැන් හලාගත් පිටි ටිකෙන් ටික දමමින් කලවම් කරන්න.පිටි ගුලියක් සෑදෙන ප්‍රමාණයට පිටි දමා කලවම් කරන්න.බැදපු පිටි ඉසගත් ලෑල්ලකට මෙම මිශ්‍රණය දමා තුනී කරගෙන කැමති හැඩයකට කපාගන්න. ඔබගේ යාලුවන්ටත් Share කරන්න.