- By Sakmana -

Microbucks

ඇයි අපිව තෝරාගත යුත්තේ?

ශ්‍රීලංකාවේ ප්‍රථම වරට  සිංහල භාෂාවෙන්ම microworkers සංකල්පය අපට ඔබ වෙත ගෙන ඒමට හැකියාව ලැබී ඇත. ඔබගේ අතේ ඇති මුදලට, ඔබට අවශ්‍ය ඉලක්කය සපුරාගැනීමටත්, ඔබේ අරමුණට ලඟාවිමටත් ඔබට දැන් අවස්ථාව ලැබී ඇත. එමෙන්ම ඉතා සරළ Jobs කිරීම මඟින් ඔබට මුදල් සෙවීමටත්, කිසිඳු බාධාවකින් තොරව ඔබ සෙවූ මුදල් රු.50.00 වැනි සුළු මුදලක සිටම ලබාගැනීමට හැකියාවද අපත් සමඟ එකතු වීමෙන් ඔබට හිමි වන්නේය. 

Workers

කුඩා අගයකින් ඇරබෙන Withdrawals

මුදල් ලබාගත හැකි ආකාරමුදල් ලබාගැනීමට තිබිය යුතු අවම ශේෂය
ReloadLKR 50.00
Ez-CashLKR 50.00
Bank WithdrawalsLKR 500.00

සියලු පියවර පැහැදිලිව දැක්වීම

අප ඔබගේ සියලුම Jobs සඳහා අනුගමනය කල යුතු පියවර වෙනම දක්වනු ලබන අතර එමඟින් මූලික දැනුමක් නොමැති කෙනෙක්ට වුවද ඉතා පහසුවෙන් Worker කෙනෙක් හෝ Job Supplier කෙනෙක් වශයෙන් වැඩ කිරීමට හැකියාව ලැබෙයි. 

ඔබේ සිහින හබායන්න!

උත්සහය සහ නොසැලෙන අධිෂ්ඨානය සාර්ථකත්වයේ සංකේතයයි.

ආරක්ෂිත සහ පහසු ගෙවීම් ක්‍රමය​

අප Job suppliers සඳහා භාවිතා කරනු ලබන්නේ Paypal මඟින් හඳුන්වා දෙන ලොව වඩාත් ආරක්ෂා සහිත Payment gateway අතරින් එකකි. මෙමඟින් ඔබට අවශ්‍ය Order එක ලබාදීමට හැකි අතර ඔබට අන්තර්ජාතික ගනුදෙනු කිරීමට හැකි ඕනෑම Bank Card එකක් මඟින් අප සඳහා  ගෙවීම් කිරීමට හැකියාව ඇත. එමෙන්ම 100% Money Back Guaranteee යටතේ යම් ප්‍රශ්නයක් ඇත්නම් ඕනෑම වේලාවක ඔබේ සල්ලි අප විසින් Refund කරනු ලැබේ.

 

Job Suppliers

අතේ ඇති මුදලට ඉහලම වටිනාකම

Name Of Packageමිල (USD)මිල දළ වශයෙන් (LKR)
Rs.100 Package0.96178.35
Rs.500 Package3.54657.66
Rs.1000 Package6.761255.87

Rs.100 Package

එක් Worker කෙනෙක් හට ගෙවන මුදලJob එක ලබාදීමට හැකි Workers ගණන
Rs 0.101000
Rs 0.20500
Rs 0.25400
Rs 0.40250
Rs 0.50200
Rs 1.00100
Rs 1.2580
Rs 2.0050
Rs 2.5040
Rs 5.0020
Rs 6.2516
Rs 10.0010
Rs 12.508
Rs 25.004
Rs 50.002

Rs.500 Package

එක් Worker කෙනෙක් හට ගෙවන මුදලJob එක ලබාදීමට හැකි Workers ගණන
Rs 0.105000
Rs 0.202500
Rs 0.252000
Rs 0.401250
Rs 0.501000
Rs 1.00500
Rs 1.25400
Rs 2.00250
Rs 2.50200
Rs 5.00100
Rs 6.2580
Rs 10.0050
Rs 12.5040
Rs 25.0020
Rs 50.0010
Rs 100.005
Rs 125.004
Rs 250.002

Rs.1000 Package

එක් Worker කෙනෙක් හට ගෙවන මුදලJob එක ලබාදීමට හැකි Workers ගණන
Rs 0.1010000
Rs 0.205000
Rs 0.254000
Rs 0.402500
Rs 0.502000
Rs 1.001000
Rs 1.25800
Rs 2.00500
Rs 2.50400
Rs 5.00200
Rs 6.25160
Rs 10.00100
Rs 12.5080
Rs 25.0040
Rs 50.0020
Rs 100.0010
Rs 125.008
Rs 250.004
Rs 500.002

අප විසින්ම Job එක සකස් කිරීම

ඔබගේ අරමුණ සහ දත්ත ඇතුලත් කර Job Order එක දැමීමෙන් පසු අප විසින් සියලුම පියවර සහ උපදෙස් ලබාදී ඔබේ Job  Instructions Page එක සෑදීමෙන් අනතුරුව ඔබට ඉදිරිපත් කරයි. ඔබ එය තවුරු කිරීමෙන් පසු අප විසින්ම වෙබ් අඩවියේ පලකරන අතර ඔබගේ Job එක Worker කෙනෙක් විසින් Submit කල විට ඔබ උපදෙස් දී ඇත්නම් ඒ අනුව එය ස්ථීර කරන අතර ඔහු විසින් ඇතුළත් කරන ලද Job Proofs ද ඔබට එවනු ලබයි. 

Do what I want, not what I say.

අපත් සමඟ එකතුවෙන්න!

Workers

Microbucks සමඟ එකතු වී ඔබේ කාලයට වටිනාකමක් දී වැඩි මුදලක් උපයන්න. අපත් සමඟ ඔබේ ගමන ආරම්භ කරමු. සරල Jobs මඟින් පහසුවෙන් මුදල් උපයන්න.

Job Suppliers

ඔබේ අතේ ඇති මුදලට වැඩිම වටිනාකමක් දෙමු. ඔබේ Job එක 100% ආරාක්ෂාව සහ ඵලදායිතාවයක් ලබාගමු. ඔබේ අවශ්‍යතාවය සපුරාගැනීම තවත් සිහිනයක් නොවේ.