කැටපත් පවුර හුදෙකලා දිවිය… May 5, 2020May 6, 2020 bimz 1 Comment ...හුදෙකලා දිවිය... හුදෙකලා දිවියපාලු කතරක තනි වු මිරිගුවකි,දිය සීරාවක් නොමැත,හුදකලා වූ කතර …..මං මුලා වී ඇතගෙවන්නේ කෙළසකද …අයදිමි නුඹෙන් …හුදකලා වූ සිතට ,දිය සිරාවක් වන්නට ….ගණ අදුර දුරලන්න ,මිණි පහන වන්නට ….පැමිණෙන්න මා වෙතට…♥♥ -කවීෂනී නෙත්නෙත්මි- ඔබගේ යාලුවන්ටත් Share කරන්න.
Lassanai😃