Online ප්‍රශ්න පත්‍ර අ.පො.ස උ/පෙළ 2018 කලා සිංහල ප්‍රශ්න පත්‍ර 2018 A/L සිංහල Online බහුවරණ ප්‍රශ්න පත්‍රය June 20, 2020October 25, 2020 bimz 0 Comments 2018 A/L සිංහල බහුවරණ ප්‍රශ්න එක් එක් ප්‍රශ්නවලට වඩාත් ම ගැළපෙන පිළිතුර තෝරන්න. 1.1 අඝෝෂාක්ෂර පමණක් අන්තර්ගත වරණය තෝරන්න.1) ක, ච, ට, ත, ප, ස2) ග, ඝ, ජ, ඣ, ද, ධ3) ඞ, ඤ, ණ, න, ම, ස4) ය, ර, ල, ව, ශ, ෂ5) ඝ, ඣ, ඪ, ධ, භ, ක 1.2 නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත පද පේළිය තෝරන්න.1. විමර්ශණය, කණාමැදිරි, ලතැවිල්ල, තුෂ්ණිම්භූත, කාළගුණය2. විමර්ශනය, කණාමැදිරි, ළතැවිල්ල, තුෂ්ණිම්භූත, කාලගුණය3. විමර්ශනය, කනාමැඳිරි, ළනැවිල්ල, තුශ්ණිම්භූත, කාලගුණය4. විමර්ෂණය, කණාමැදිරි, ලතැවිල්ළ, තුස්ණිම්බූත, කාළගුණය5.විමර්ෂනය, කනාමැදිරි, ලතැවිල්ල, තුෂ්ණී ම්භුත, කාලගුණය 1.3 අකාරාදි පිළිවෙල අනුව නිවැරදි ව ලියා ඇති පද පේළිය තෝරන්න.1) අලියා, මුවා, සිංහයා, මුගටියා2) හාවා, වලහා, ව්‍යාඝ්‍රයා, ඌරා3) ගොනා, හිවලා, උගුඩුවා, කටුස්සා4) බළලා, බූරුවා, රිළවා, වඳුරා5) මීයා, අශ්වයා, බල්ලා, කොටියා 1.4 පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිරවද්‍ය ප්‍රකාශය තෝරන්න.1) ' ෛ' යනු 'එ' යන්න නියෝජනය කරන පිල්ලම යි.2) 'ඓෙතිහාසික' යනුවෙන් කොම්බු දෙක සහිත ව ලිවීම නිරවද්‍ය ය.3) ව්‍යඤ්ජනයක් සමඟ මෙන් ම ස්වරයක් සමඟ ද කොම්බු දෙක යෙදේ.4) සම්භාව්‍ය ගද්‍ය රචනාවන්හි ' ඓ ' යන්න වෙනුවට 'අයි' යන්න ද භාවිත වේ.5) 'ඓ' යනු 'අ + එ' යන අක්ෂර සන්ධි වීමෙන් සැකසුණු අකුරකි. 1.5 යංශය, රේඵය, රකාරාංශය හා ගයනුකිත්ත සහිත වචන අනුපිළිවෙළින් යෙදී ඇති පද පේළිය තෝරන්න.1) 12) 23) 34) 45) 5 1.6 එකිනෙකට අනුරූප වන සේ වවන යුගල යෙදි ඇති වරණය තෝරන්න.1)ආගමික සහජීවනය, වෛද්‍ය උපාධිය, අසල්වැසි රාජ්‍යය, විධායක ජනාධිපති2) වීර කාව්‍යය, ජාතික අනුරාගය, අශ්ව රථය, මානව හිමිකම්3) ධාවන පථය, කඳු නරණය, චිත්‍ර කලාව, තාරකා විද්‍යාව4) ජංගම සේවාව, සිප් සතර, රාත්‍රි භෝජනය, මඟුල් නැකත5) මහ මග, ව්‍යවස්ථා සංශෝධනය, මිනිස් ශරීරය, ස්වර්ග සම්පත්ති 1.7 තත්සම වචන පමණක් යෙදී ඇති වරණය කුමක් ද?1) පාලක, ආචාර්ය, වාහන, පරණ2) චතුර, අංක, නාග, වංක3) ආකර, දේව, හම, සමණ4) විකාර, බාලක, නිවාස, මිතු5) සකල, කෝප, රාග, සග 1.8 මුලින් දී ඇති පදයට චිරැද්ධාර්ථයක් නො දෙන පදයක් ඇතුළත් වරණය තෝරන්න.1) අවසාන - අනන්ත, අනවසාන, මුල, ආරම්භය2) කනිෂ්ඨ - ජ්‍යෙෂ්ඨ, මහලු, වෘද්ධ, වයසක3) අවුල් - නිරවුල්, ව්‍යාකූල, පැහැදිලි, නිරාකුල4)ක්‍රෑර - ශාන්ත, දැමුණු, සංවර, සන්සුන්5) ශබ්ද - නිහඬ, නිශ්ශබ්ද, නිශ්චල, නිසංසල 1.9 මුලින් දී ඇති පදයට සමානාර්ථ පදයක් ඇතුළත් නො වන වරණය තෝරන්න.1) මාර්ගය - පාර, මඟ, පථය, වීථිය2) වස්ත්‍රය - රෙද්ද, වත, සළුව, සාටකය3) හිස - ශීර්ෂය, ඔළුව, මුදුන, සිරස4) පර්වතය - ගිරි, පච්ච, කන්ද, අචල5) හස්තය - බාහුව, කර, අත, අල්ල 1.10 අවදි, අදුර, සපදන් හා සබඳ යන චිහක්ති සමාස පද පිළිවෙළින් දක්වා ඇති වරණය නෝරන්න.1) විදේශාධාර, අතදරුවා, දේවපූජාව, කුරුලුගීත2) දේවපූජාව, විදේශාධාර, අතදරුවා, කුරුලුගීත3) අතදරුවා, කුරුලුගීත, දේවපූජාව, විදේශාධාර4) විදේශාධාර, දේව පූජාව, කුරුලුගීත, අතදරුවා5) කුරුලුගීත, අතදරුවා, විදේශාධාර, දේවපූජාව 1.11 කෘදන්තයක් නො වචන පදයක් අන්තර්ගත වරණය තෝරන්න.1) විසිරුම්, ඇසිරුම්, ඉසිරුම්, හැසිරුම්2) උතුළ, වපුළ, අතුළ, හළ3) වැසිලි, බැසිලි, කිසිලි, නැසිලි4) ලිඛිත, සංශෝධිත, රචිත, දේශිත5) පාරන, ආරන, මෝරන, සූරන 1.12 පහත සඳහන් උද්ධෘතවල තද රතු අකුරෙන් මුද්‍රිත පද අයත් ක්‍රියා වර්ගය පිළිවෙළින් දක්වා ඇති වරණය තෝරන්න.(අ) 'එන්න මඳ නලේ ....'(ආ) 'කෙත් වත් සාර වේවා!'(ඉ) 'රොන් අරගෙන සෙමින්' (ඊ) 'කියම්න් සොඳ ගී සින්දූ'1) ආශීර්වාදක්රියා, විධික්‍රියා, මිශ්‍රක්‍රියා, පූර්වක්රියා2) විධික්‍රියා, ආශීර්වාදක්රියා, මිශ්‍රක්‍රියා, පූර්වක්රියා3) මිශ්‍රක්‍රියා, විධික්‍රියා, ආශීර්වාදක්රියා, පූර්වක්රියා4) විධික්‍රියා, ආශීර්වාදක්රියා, පූර්වක්රියා, මිශ්‍රක්‍රියා5) ආශීර්වාදක්රියා, විධික්‍රියා, පූර්වක්රියා, මිශ්‍රක්‍රියා 1.13 උක්ත පද දෙකක් හා අනුක්ත පදු දෙකක් අන්තර්ගත වරණය තෝරන්න.1) පාලකයන්, වටුවකු, හෙදියක, ගෙම්බෝ2) සිවුපාවෙක්, ගොවියකු, තරුණයන්, බැතිමතෙක්3) උපාසිකාවන්, වෙළෙන්දෝ, නරියෙක්, අපි4) රචකයකු, නිරිඳෙක්, කපටියකු, නෑයකු5) ලේඛිකාවක්, වඳුරකු, නැණවතෙක, වැසියෙක් 1.14 උපසර්ගයක් යෙදි නැති පදයක් සහිත පද පේළිය තෝරන්න.1) අවමංගල, අවභාවිත, අවනීති, අවපීඩන2) අනුමෝදනා, අනුකම්පා, අනුමාන, අනුවේදන3) විගමන, විදුර, විශුද්ධි, විදේශ4) දුලද, දුමන, දුසිල්, දුගුණ5) නිර්වින්දන, නිර්ලජ්ජිත, නිර්දෝෂ, නිර්මාංස 1.15 “සද්ධර්ම රත්නාවලිය වනාහි ධර්මසේන හිමියන් විසින් රචිත ප්රබන්ධයකි. ” යන වාක්‍යයෙහි වචන යෙදී ඇති පිළිවෙළ අනුව තද කළු අකුරෙන් ඇති පද අයත් වන්නේ කුමන ව්‍යාකරණ අංගවලට ද?1) කෘදන්න, සමාස හා සන්ධි2) සමාස, සන්ධි හා කෘදන්ත3) සන්ධි, සමාස හා කෘදන්ත4) කෘදන්ත, සන්ධි හා සමාස5) සන්ධි, කෘදන්ත හා සමාස 1.16ව්‍යාකරණානුකූල ව නොගැළපෙන පදයක් ඇති වරණය කුමක් ද?1) තල්ලරඹ, කොස්සැට, රුක්කත්තන, කරුමක්කාර2) ළමාලෝකය, වැදිබණ, ශාක්‍යවංශය, යක්ෂවිමානය3) දම-දමා, කප~කපා, හාර-භාරා, ලිය-ලියා4) පැසසිණි, ලියැවිණ, බැලිණ, කැපිණ5) දිරිමත්, රූමත්, අසිරිමත්, ඉසුරුමත් 1.17 සමාසයක් නො වන පදයක් ඇතුළත් වරණය තෝරන්න.1) යකඩදම්වැල්, ගල්පඩි, කොහුලනු, පුහුල්දෝසි2) මුහුණත, දකුණත, නිලුපුල්, මැදැඟිල්ල3) නිවැරදි, නිකැලැල්, නිහඬ, නිදොස්4) දෙමහල්, සිවුපද, සතරවාසල්, දෙතිස්වද5) නගරසභාව, වනබඹරා, දොරගුළු, විදෙස්පුවත් 1.18 එක ම වර්ගයට අයත් සන්ධි පද අන්තර්ගත වරණය තෝරන්න.1) සමුද්‍රාසන්න, හස්ත්යාභරණ, ස්වදේශාලය, පද්මාකර2) මිගිඳු, ගුරුළිඳු, මුනිඳු, රජිඳු3) ජාත්‍යභිමානය, රත්යුත්සව, නීත්යුපදේශ, අත්‍යාසන්න4) බලැති, නැණැති, විකුමැති, රුවැති5) අද්දැකීම, අස්සන, රද්දැල්ලො, පත්තිරු 1.19 ව්‍යාකරණානුකූල ව නිචැරදි වැකිය තෝරන්න.1) පන්තරකරුවෝ අසත්‍ය පතුරවති'යි පාලකයෝ දෝෂාරෝපණය කරති.2) ප්‍රකට චිද්වතකු වූ ඩී. බී. ජයතිලක කීර්තිමත් ජාතික නායකයෙක් ද විය.3) මෙය ආබාධිත දරුවෝ උදෙසා පරිත්‍යාග කරන ලද රෝද පුටුවකි.4) අපගේ දරුවන් විභාගයෙන් ජය ගනිත්වා!5) මාර්ටින් වික්‍රමසිංහයන් විසින් විවිධ ග්රන්ථයන් රචනා කරන ලදි. 1.20 වඩාත් ම නිවැරදි පද බෙදීම සහිත වාක්‍යය තෝරන්න.1) එතුමා බලියා ගත් බෙර වාදන යත් උගත්තේ ය.2) කාව්‍ය සාහිත්‍ය විෂයයෙහිලා පුරාතන විද්වතුන්ගේ සම් ප්රදානය අත්‍යධික ය.3) ගුණවත් හා නැණවත් මිනිසුන්ට ගරු බුහුමන් දැක්වී ම අපක්ෂපාතීවත් ක්රමානුකූලවත් කළ යුතු ය.4) විද්යාචක්රචර්තීන් ගේ බුත් සරණ වනා හි ප්‍රකට භක්ති කාව්‍යයකි.5) ඔහු ශාස්ත්‍රවේදී හා විද්‍යාවේදී යන උපාධි දෙක ම දිනා ගත්තේ ය නම විද්‍යුත් ලිපිනය Time is Up! ඔබගේ යාලුවන්ටත් Share කරන්න.