Online ප්‍රශ්න පත්‍ර අ.පො.ස උ/පෙළ 2015 කලා සිංහල ප්‍රශ්න පත්‍ර 2015 A/L සිංහල Online බහුවරණ ප්‍රශ්න පත්‍රය October 25, 2020October 25, 2020 bimz 0 Comments 2015 A/L සිංහල බහුවරණ ප්‍රශ්න එක් එක් ප්‍රශ්නවලට වඩාත් ම ගැළපෙන පිළිතුර තෝරන්න. 1.1 අඝෝෂ මහාප්‍රාණාක්ෂර පමණක් අන්තර්ගත වරණය තෝරන්න1) ඝ, ඣ, ඪ, ධ, භ2) ඝ, ඨ, ඪ, එ, භ3) ඛ, ඡ, ඨ, ථ, එ4) ඛ, ඡ, ඣ, ථ, ඪ5) ඪ, ථ, ධ, එ, භ 1.2 නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත පද පේළිය තෝරන්න.1. උච්ඡාරණය, උද්ඝෝෂණය, පරිගණකය, දෘෂ්ඨිගෝචර, සමස්ථලංකා2. උච්චාරණය, උද්ඝෝෂනය, පරිගණකය, දෘෂ්ඨිගෝචර, සමස්තලංකා3. උච්ඡාරණය, උද්ඝෝෂණය, පරිඝනකය, දෘෂ්ටිගෝචර, සමස්ථලංකා4.උච්චාරණය, උද්ඝෝෂණය, පරිගණකය, දෘෂ්ටිගෝචර, සමස්තලංකා5.උච්චාරණය, උද්ඝෝෂනය, පරිඝණකය, දෘශ්ටිගෝචර, සමස්තලංකා 1.3 අකාරාදි පිළිවෙල අනුව නිවැරදි ව ලියා ඇති පද පේළිය තෝරන්න.1) අඹ, දඹ, නාරං, කෙසෙල්2) අන්නාසි, මිදි, පැපොල්, ලොවි3) ඇපල්, ජම්බු, රඹුටන්, දූරියන්4) උගුරැස්ස, වරකා, දිවුල්, දෙළුම්5) කොමඩු, දොඩම්, සියඹලා, හිඹුටු 1.4 පහත සඳහන් වරණ අතුරෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න1) 'අඃ' යන්න විසර්ගය, ද්විබින්දු, අනුස්චාර යන නාමයන්ගෙන් ද හැඳින්වේ.2) අඃ' සහ 'හ්' යන අක්ෂර භාවිතයේ වෙනසක් නැත.3) ඈ' යන්න වෙනුවට 'අං' යන්න ද යෙදිය හැකි ය.4) 'ඈ' යන්න කණ්ඨජ අක්ෂරයකි5) ඃ' යන්න හල් අක්ෂරයකට පසුව ද යෙදේ 1.5 යංශය, රේඵය, රකාරාංශය හා ගයනුකිත්ත සහිත වචන අනුපිළිවෙළින් යෙදී ඇති පද පේළිය තෝරන්න.1) 12) 23) 34) 45) 5 1.6 එකිනෙකට අනුරූප වන සේ වවන යුගල යෙදි ඇති වරණය තෝරන්න.1)පියෙදු කිරිය, මිහිඳු තෙර, රජමහා විහාරය, අගමැති මන්දිරය2) සූර්ය මණ්ඩලය, භාරත දේශය, තෑගි ප්රදානය, ඡන්දස් ශාස්ත්‍රය3) හස්තිශෛල පුරය, විද්‍යුත් ආලෝකය, ථූප වංශය, මූල්‍ය ප්‍රතිපාදන4) කාන්තා කාර්යාංශය, රාජ්‍ය සභාව, සන්ධ්‍යා පුවත්, යහ පාලනය5) සර සඳ, සුබ පැතුම්, ලිඟු අදියර, අග විනිසුරු 1.7 තත්සම වචන පමණක් යෙදී ඇති වරණය කුමක් ද?1) නීති, වීථි, භීති, බාති2) ආලෝක, ආලාප, ආහාර, ආකාර3) සුන්දර, මන්දර, ගින්දර, කින්නර4) දේශිත, භාෂිත, බාධිත, සාදන5) සිරි, දිරි, පිරි, කිරි 1.8 මුලින් දී ඇති පදයට චිරැද්ධාර්ථයක් නො දෙන පදයක් ඇතුළත් වරණය තෝරන්න.1) අසංවර - සංවර, සංයත, දැමුණු, දාන්ත2) වංක - නොවක්, අවංක, අකුටිල, සෘජු3) අප්‍රධාන - ප්රමුඛ, ප්‍රධාන, මුඛ්‍ය, අවශේෂ4)අසරණ - පිහිට, සරණ, උපකාර, උදව්5) දුඛ - ප්‍රීති, සුබ, සන්තූෂ්ටි, ප්රහර්ෂ 1.9 මුලින් දී ඇති පදයට සමානාර්ථ පදයක් ඇතුළත් නො වන වරණය තෝරන්න.1) වන - අරණ්‍ය, අටවි, කැළය, අරණ2) ශක්‍රයා - විදුරවි, වජ්රපාණි, සහසැස්, පුරඳුරු3) වායු - වාත, සුළඟ, අනිල, මාරුත4) ආචාර්ය - ඇදුරු, ගුරු, ශික්ෂක, අධ්‍යාපක5) චන්ද්‍රයා - තාරපති, නිශාකර, සිසි, දිනක 1.10 අවදි, අදුර, සපදන් හා සබඳ යන චිහක්ති සමාස පද පිළිවෙළින් දක්වා ඇති වරණය නෝරන්න.1) විදේශාධාර, අතදරුවා, දේවපූජාව, කුරුලුගීත2) දේවපූජාව, විදේශාධාර, අතදරුවා, කුරුලුගීත3) අතදරුවා, කුරුලුගීත, දේවපූජාව, විදේශාධාර4) විදේශාධාර, දේව පූජාව, කුරුලුගීත, අතදරුවා5) කුරුලුගීත, අතදරුවා, විදේශාධාර, දේවපූජාව 1.11 කෘදන්තයක් නො වචන පදයක් අන්තර්ගත වරණය තෝරන්න.1) විසිරුම්, ඇසිරුම්, ඉසිරුම්, හැසිරුම්2) උතුළ, වපුළ, අතුළ, හළ3) වැසිලි, බැසිලි, කිසිලි, නැසිලි4) ලිඛිත, සංශෝධිත, රචිත, දේශිත5) පාරන, ආරන, මෝරන, සූරන 1.12 පහත සඳහන් උද්ධෘතවල තද රතු අකුරෙන් මුද්‍රිත පද අයත් ක්‍රියා වර්ගය පිළිවෙළින් දක්වා ඇති වරණය තෝරන්න.(අ) 'එන්න මඳ නලේ ....'(ආ) 'කෙත් වත් සාර වේවා!'(ඉ) 'රොන් අරගෙන සෙමින්' (ඊ) 'කියම්න් සොඳ ගී සින්දූ'1) ආශීර්වාදක්රියා, විධික්‍රියා, මිශ්‍රක්‍රියා, පූර්වක්රියා2) විධික්‍රියා, ආශීර්වාදක්රියා, මිශ්‍රක්‍රියා, පූර්වක්රියා3) මිශ්‍රක්‍රියා, විධික්‍රියා, ආශීර්වාදක්රියා, පූර්වක්රියා4) විධික්‍රියා, ආශීර්වාදක්රියා, පූර්වක්රියා, මිශ්‍රක්‍රියා5) ආශීර්වාදක්රියා, විධික්‍රියා, පූර්වක්රියා, මිශ්‍රක්‍රියා 1.13 උක්ත පද දෙකක් හා අනුක්ත පදු දෙකක් අන්තර්ගත වරණය තෝරන්න.1) පාලකයන්, වටුවකු, හෙදියක, ගෙම්බෝ2) සිවුපාවෙක්, ගොවියකු, තරුණයන්, බැතිමතෙක්3) උපාසිකාවන්, වෙළෙන්දෝ, නරියෙක්, අපි4) රචකයකු, නිරිඳෙක්, කපටියකු, නෑයකු5) ලේඛිකාවක්, වඳුරකු, නැණවතෙක, වැසියෙක් 1.14 උපසර්ගයක් යෙදි නැති පදයක් සහිත පද පේළිය තෝරන්න.1) අවමංගල, අවභාවිත, අවනීති, අවපීඩන2) අනුමෝදනා, අනුකම්පා, අනුමාන, අනුවේදන3) විගමන, විදුර, විශුද්ධි, විදේශ4) දුලද, දුමන, දුසිල්, දුගුණ5) නිර්වින්දන, නිර්ලජ්ජිත, නිර්දෝෂ, නිර්මාංස 1.15 “සද්ධර්ම රත්නාවලිය වනාහි ධර්මසේන හිමියන් විසින් රචිත ප්රබන්ධයකි. ” යන වාක්‍යයෙහි වචන යෙදී ඇති පිළිවෙළ අනුව තද කළු අකුරෙන් ඇති පද අයත් වන්නේ කුමන ව්‍යාකරණ අංගවලට ද?1) කෘදන්න, සමාස හා සන්ධි2) සමාස, සන්ධි හා කෘදන්ත3) සන්ධි, සමාස හා කෘදන්ත4) කෘදන්ත, සන්ධි හා සමාස5) සන්ධි, කෘදන්ත හා සමාස 1.16ව්‍යාකරණානුකූල ව නොගැළපෙන පදයක් ඇති වරණය කුමක් ද?1) තල්ලරඹ, කොස්සැට, රුක්කත්තන, කරුමක්කාර2) ළමාලෝකය, වැදිබණ, ශාක්‍යවංශය, යක්ෂවිමානය3) දම-දමා, කප~කපා, හාර-භාරා, ලිය-ලියා4) පැසසිණි, ලියැවිණ, බැලිණ, කැපිණ5) දිරිමත්, රූමත්, අසිරිමත්, ඉසුරුමත් 1.17 සමාසයක් නො වන පදයක් ඇතුළත් වරණය තෝරන්න.1) යකඩදම්වැල්, ගල්පඩි, කොහුලනු, පුහුල්දෝසි2) මුහුණත, දකුණත, නිලුපුල්, මැදැඟිල්ල3) නිවැරදි, නිකැලැල්, නිහඬ, නිදොස්4) දෙමහල්, සිවුපද, සතරවාසල්, දෙතිස්වද5) නගරසභාව, වනබඹරා, දොරගුළු, විදෙස්පුවත් 1.18 එක ම වර්ගයට අයත් සන්ධි පද අන්තර්ගත වරණය තෝරන්න.1) සමුද්‍රාසන්න, හස්ත්යාභරණ, ස්වදේශාලය, පද්මාකර2) මිගිඳු, ගුරුළිඳු, මුනිඳු, රජිඳු3) ජාත්‍යභිමානය, රත්යුත්සව, නීත්යුපදේශ, අත්‍යාසන්න4) බලැති, නැණැති, විකුමැති, රුවැති5) අද්දැකීම, අස්සන, රද්දැල්ලො, පත්තිරු 1.19 ව්‍යාකරණානුකූල ව නිචැරදි වැකිය තෝරන්න.1) පන්තරකරුවෝ අසත්‍ය පතුරවති'යි පාලකයෝ දෝෂාරෝපණය කරති.2) ප්‍රකට චිද්වතකු වූ ඩී. බී. ජයතිලක කීර්තිමත් ජාතික නායකයෙක් ද විය.3) මෙය ආබාධිත දරුවෝ උදෙසා පරිත්‍යාග කරන ලද රෝද පුටුවකි.4) අපගේ දරුවන් විභාගයෙන් ජය ගනිත්වා!5) මාර්ටින් වික්‍රමසිංහයන් විසින් විවිධ ග්රන්ථයන් රචනා කරන ලදි. 1.20 වඩාත් ම නිවැරදි පද බෙදීම සහිත වාක්‍යය තෝරන්න.1) එතුමා බලියා ගත් බෙර වාදන යත් උගත්තේ ය.2) කාව්‍ය සාහිත්‍ය විෂයයෙහිලා පුරාතන විද්වතුන්ගේ සම් ප්රදානය අත්‍යධික ය.3) ගුණවත් හා නැණවත් මිනිසුන්ට ගරු බුහුමන් දැක්වී ම අපක්ෂපාතීවත් ක්රමානුකූලවත් කළ යුතු ය.4) විද්යාචක්රචර්තීන් ගේ බුත් සරණ වනා හි ප්‍රකට භක්ති කාව්‍යයකි.5) ඔහු ශාස්ත්‍රවේදී හා විද්‍යාවේදී යන උපාධි දෙක ම දිනා ගත්තේ ය නම විද්‍යුත් ලිපිනය Time is Up! ඔබගේ යාලුවන්ටත් Share කරන්න.